Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / COVID 19 – Sanitizing Maliyadewa Boys School

COVID 19 – Sanitizing Maliyadewa Boys School

For the past few weeks, Manusath Derana and Bhoomitec conducted a series of school sterilization programs to restart the education of children. The schools have been dysfunctional for more than 100 days under the threat of the deadly noval corona virus. Maliyadewa Boys School of Kurunagala was sanitized few days ago.

දින සියයකට අධික කාලයක් නව කොරෝනා වෛරසයේ තර්ජනය හමුවේ අකර්මණ්‍යව තිබු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සුරක්ෂිත පරිසරයක නැවත ඇරඹිමට මනුසත් දෙරණ හා භුමිටෙක් ආයතනය විසින් පාසල් විෂබීජ හරණ වැඩසටහන් මාලාවක් පසුගිය සති කිිපයක්ම පුරාම ක්‍රියාත්මක කලා.
කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය විෂබීජ හරණය කිරිිම පසුගිය දා සිදු කෙරුනා.