Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / General Services  / “SMILE WITHIN” 1M Mask campaign 17th event @ Wattala

“SMILE WITHIN” 1M Mask campaign 17th event @ Wattala

It was our own negligence that made the deadly Covid 19 virus so powerful which weaken the entire world. Many of us ignored the little good hygienic practices we were taught as children and take little notice on the value of them. The World Health Organization’s current view is that the duration of the virus to persist throughout the world is unpredictable.

Sri Lankans’ use hands to dine and greet by saying “Ayubowan”. Frequent hand washing and maintaining personal distance are not strange practices for us.
some good habits we need to get more used to is wearing masks when necessary and being patient and responsible while using public transportation.

Health services are on the opinion that wearing masks can reduce the spread of respiratory diseases.
Manusath Derana together with Sri Lanka Telecom and Mobitel is donating one million masks and encouraging public to wear masks. The 17th program of the “SMILE WITHIN” program was held this morning at Wattala with the help of Sri Lanka Police.

ලෝකය අඩපන කල මාරාන්තික කොවිඩ් 19 වෛරසයේ ශක්තින් වුයේ අපගේම දුර්වලතායි. කුඩා කල සිට අප පුරුදු පුහුණු වූ අපගේ යහපත් සෞඛ්ය පුරුදු නොසැලකිය යුතු තරම් යයි අප සිතු බව අපට පසක්වන අතරතුර වෛරසය උකහා ගත ශක්තිය ලොව පුරා කලක් පවතිනු ඇති බව ලෝක සෞඛ්ය සංවිධානයේ වර්තමාන මතයයි.
අතින් ආහාර අනුඝව කරන, ආයුබෝවන් කියා ආචාර කරන ශ්‍රී ලාංකික අපට නිතර දෑත් සේදිමවත්, පුද්ගල දුරස්ථභාවයවත් නුහුරු දෑ නොවේ. අලුතෙන් හුරුවීමට ඇත්තේ අදාල ස්ථානවලදී මුව ආවරණ පැළඳීමත්, පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කලබලකාරී නොවී ඉවසීමෙන් කටයුතු කිරීමත් වැනි යහපත් පුරුදුය. නිසි ලෙස මුව ආවරණ පැළඳීම ස්වශන රෝග පැතිරීම අවම කිරීමට හේතුවන බව සෞඛය සේවාවන්හි අදහසයි. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරිගත් මනුසත් දෙරණ, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් එක් කරගනිමින් ශ්‍රී ලංකා පොලිසියේද සහය ඇතිව “SMILE WITHIN” වැඩසටහන් මාලාව මගින් මුව ආවරණ මිලියනයක් බෙදා දෙන්නේද, ජනතාව දැනුවත් කර උනන්දු කරන්නේද එබැවිනි. “SMILE WITHIN” වැඩසටහනේ 17 වන වැඩසටහන අද උදැසන පවත්වන ලද්දේ වත්තල නගර මධ්‍යයේය.