Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / General Services  / “SMILE WITHIN” 1M Mask campaign 16th event @ Nittambuwa

“SMILE WITHIN” 1M Mask campaign 16th event @ Nittambuwa

Today is the eighth day of “SMILE WITHIN” One Million mask donation and awareness campaign. Manusath Derana with Sri Lanka Telecom and Mobitel conducted the 16th program of “SMILE WITHIN” Campaign at Nittambuwa town with support of Sri Lanka Police this evening to combat the threat of Covid 19 virus.

Purchasing masks made by small businesses, saving medical masks for health care workers and potentially helping the local economy.

කොවිඩ් 19 වෛරසයේ තර්ජනයට එරෙහිව මනුසත් දෙරණ සමග එක්ව ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් ක්‍රියාත්මක කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීමේ හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ අටවන දිනය අදයි. ශ්‍රී ලංකා පොලිසියේද සහය ඇතිව එම වැඩසටහන් මාලාවේ 16 වන වැඩසටහනද, අද සවස නිට්ටඹුව නගරයේදි සිදුකෙරුනා.

කුඩා ව්‍යාපාර විසින් සාදන ලද මුව ආවරණ මිලදී ගැනීම, සෞඛ්‍ය සේවකයින් සඳහා ශල්‍ය මුව ආවරණ ඉතිරි කරන අතර දේශීය ආර්ථිකයට උපකාරී විය හැකිය.