Today is the eighth day of SMILE WITHIN One Million mask donation and awareness campaign. Manusath Derana with Sri Lanka Telecom and Mobitel conducted the 15th program of “SMILE WITHIN” Campaign at Yakkala with support of Sri Lanka Police this morning to combat the threat of Covid 19 virus.
Wearing a mask is important
• While Shopping ,
• While visiting health service provider,
• Traveling on public transportation,
• Interacting with customers, clients, or coworkers at businesses and at schools
• Close interactions other people
• When feeling sick, coughing, or sneezing
කොවිඩ් 19 වෛරසයේ තර්ජනයට එරෙහිව මනුසත් දෙරණ සමග එක්ව ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් ක්‍රියාත්මක කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීමේ හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ අටවන දිනය අදයි. ශ්‍රී ලංකා පොලිසියේද සහය ඇතිව එම වැඩසටහන් මාලාවේ 15 වන වැඩසටහන අද උදෑසන සිදුකෙරුණේ යක්කල නගරයේදියි.
මුව ආවරණයක් අවශ්‍යම අවස්ථා
සාප්පු යාමේදී හා මිලදී ගැනීම් අතරතුර
සෞඛ්‍ය සේවා සැපයුම්කරු වෙත යන අතරතුර,
පොදු ප්‍රවාහන සේවය භාවිතයේදී
ව්‍යාපාරවල ගනුදෙනුකරුවන්, සේවාදායකයින් හෝ කාර්යාල සගයින් සමඟ කටයුතු කිරීම සහ පාසල්වලදී
වෙනත් පුද්ගලයින් සමීපව සිටීමේදී
අසනීප, කැස්ස හෝ කිවිසුම් යන විට