Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / General Services  / COVID 19 – “SMILE WITHIN” With SLT Mobitel

COVID 19 – “SMILE WITHIN” With SLT Mobitel

A tiny microscopic virus with no mobility, crippled the mighty human race. We gave it wings to fly all over the world. Together we can make our world again a safer place. Let’s smile within to stop the pandemic.

Manusath Derana with Sri Lanka Telecom Mobitel started the “SMILE WITHIN” one million mask donation and awareness campaign to make Sri Lanka a much safer place to return to normalcy. Sri Lanka Police will extend their fullest support to make the “SMILE WITHIN” campaign a success.

සංචරණය කල නොහැකි දෑසටවත් නොපෙනෙන ඉතා කුඩා වෛරසයට දෙපා දෙන්නේද, තටු දෙන්නේද අපමය. මුලු ලොවේම මිනිස් ක්‍රියාකාරකම් අඩපණ කල කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරිිමට ජනතාව සවිබල ගැන්විිම පිණිස මුව ආවරණ මිලියනයක් බෙදාදීම හා දැනුවත් කිරිිමෙි් “SMILE WITHIN” වැඩසටහන් මාලාව අද දින ශ්‍රීලංකා ටෙලිකොම් මොබිටෙල් සමග එක්ව සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ විසින් ආරම්භ කරණු ලැබුවා. මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරිිමට ශ්‍රී ලංකා පොලිසිය පුර්ණ සහයෝගය දක්වණු ඇත.