In support of Manusath Derana humanitarian activities carried out for all parties fighting against the deadly Covid 19 virus and the people of Sri Lanka, Hambantota International Port Group (Pvt.)Ltd.(HIPG) donated special safety mask at the Magampura Mahinda Rajapaksa International Port premises.
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ කොවිඩ් 19 මාරාන්තික වෛරසයට එරෙහිව සටන්කරන සියලු පාර්ශ්වයන් හා ජනතාව උදෙසා සිදුකරන මෙහෙයුම් වලට සහයෝගය දක්වමින් හම්බන්තොට අන්තර්ජාතික වරාය සමාගම HIPG විසින් අති සුවිශේෂි මුඛ ආවරණ පරිත්‍යාග කිරීම හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික වරාය පරිශ්‍රයේදී සිදු කරනලදී.