Handing over PPE safety garments essential for the protection of the heroic sailors of the Navy.
කොවිඩ් 19 මාරාන්තික වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට සිය දිවි දෙවෙනි කොට මෙහෙයුමක යෙදී සිටින නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට අත්‍යාවශ්‍ය ආරක්ෂක ඇඳුම් නාවික හමුදාව වෙත භාරදීම.