The brand Fadna of the Food & Nature (Pvt.) Ltd. donated their products to Manusath Derana humanitarian actions to help the people who were struggling due to the countries fight against the Covid 19 Virus.
ෆූඩ් ඇන්ඩ් නේචර් පෞද්ගලික සමාගමේ ෆැඩ්නා සන්නාමය විසින් කොවිඩ් 19 පරදන සටනේදී අපහසුවට පත් ජනතාවට සහන සලසන සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ ක්‍රියාන්විතයට සහයෝගය දක්වමින් ආයතනයේ නිෂ්පාදන පරිත්‍යාග කරන ලදී.