Manusath Derana, provided ration packs for the families in difficulties due to the prevailing situation of the country through Sankapala Sri Gunarathana Dhamma School in Ratnapura.
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ පූර්ණ අනුග්‍රහයෙන් රත්නපුර සංඛපාල ශ්‍රී ගුණරතන දහම් පාසලේ සංවිධානයෙන් අතිශය දුෂ්කරතාවයට පත් හා රෝගාබාධ සහිත පුද්ගලයින්ගෙන් යුත් පවුල් වලට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදුකරමින්.