As a part of our support to fight against COVID 19 pandemic, Manusat Derana humanitarian mission provide dry rations for the people who were at extreme difficult situations. One of such events was held at Sri Abhaya Sumana in Mulleriyawa New Town. Manusath Derana extends our gratitude for the people who contributed for this need of the hour.
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සහෝදර ජනතාවගේ දුක හඳුනන මහදෙරන ප්රේක්ෂක ජනතාවගේ සහයෝගය ඇතිව සිදු කරන ජනතා සත්කාරයේ තවත් අවස්ථාවක් ලෙස වර්තමාන තත්වය යටතේ අතිශයින්ම දුෂ්කරතාවයට පත්ව ඇති අයවලුනට වියලි අහාර මලු බෙදාදීම මුල්ලේරියාව නවනගරයේ ශ්රී අභය සුමනරමයේදීද සිදු කෙරුණා.
No Comments