Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / Manusath Derana & Access Engineering at Ethawatunawewa

Manusath Derana & Access Engineering at Ethawatunawewa

In parallel to the Manusath Derana Sipsal Pubuduwa ill resourced school development program, schools are provided with buildings in collaboration with the Access Engineering Limited. Children of the Ethawatunawewa Vidyalaya in the Welioya educational zone of Mullaitivu District were facing numerous difficulties for decades due to the war and lack of facilities. Giving them a small relief, the foundation stone was laid with the participation of school children, parents, teachers, representatives Manusath Derana and Access Engineering Ltd to construct a new building for the school.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සිප්සල් පුබුදුව වැඩසටහනට සමගාමිව ඇක්සස් ඉංජිනියරින් ආයතනය සමග එක්ව මනුසත් දෙරණ සිදුකරන දුෂ්කර පාසල් නගාසිටුවීමේ වැඩසටහනේ තවත් එක අදියරකට මුල පිරීම අද දින මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය කලාපයේ ඇතාවැටුනවැව විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. විදුහලට විශාල අඩුපාඩුවක්ව පවතින පන්ති කාමර හිඟ කමට පිලියමක් ලෙස නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල් තැබීම පාසලේ සිසු සිසුවියන්, දෙමාපියන්, ගුරුවරුන්, මනුසත් දෙරණ හා ඇක්සස් ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් චාරිත්‍රානුකූලව සිදුකරනු ලැබුවා.