Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Education  / “SIPSAL PUBUDUWA” at Lama Mithuru school of Rajanganaya – Anuradhapura

“SIPSAL PUBUDUWA” at Lama Mithuru school of Rajanganaya – Anuradhapura

Another “Sipsal Pubuduwa” program of Manusath Derana to uplift the educational standard of under privileged schools was conducted on 17th January 2020 at Anuradhapura Rajanganaya Yaya 01 Lama Mithuru School, The school, which has 320 students, was provided with computers and a photocopying machine. The school was also provided paints with the support of Nippon Paint.The Educational Magic Show presented by veteran magician Sumangala Silva has been a source of fun and knowledge to all.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිව මනුසත් දෙරණ සිදුකරන “සිප්සල් පුබුදුව” දුෂ්කර පාසල් නගාසිටුවීමේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර රාජාංගනය යාය 01 ළමා මිතුරු විද්‍යාලයේදී 2020 ජනවාරි මස 17 වන දින පවත්වන ලදී. ළමුන් 320 ඉගෙනුම ලබන එම පාසලට පරිගණක, ඡායා පිටපත් යන්ත්‍රයක් සහ නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් තීන්තද ලබා දෙන ලදී.ප්‍රවීන මැජික් ශිල්පී සුමංගල සිල්වා මහතා ඉදිරිපත් කරන ලද අධ්‍යාපනික මැජික් සංදර්ශනය රැස්ව සිටි සැමට රසාශ්වාදනයක් මෙන්ම සැමට ඉතා ප්‍රයෝජනවත් දැනුමක් සැපයීමට ඉවහල්විය.