On December 31, 2019, three innocent children, victims of the most tragic Easter Sunday attack in Sri Lanka, arrived in Derana. They came Derana to receive “Derane Daruwo” Scholarships sponsored by the “Linfield Lions New Zealand” Society, comprises of Sri Lankans residing in New Zealand. With the Slogan Humanity before All Manusath Derana is committed for providing these children with scholarships up to five years.
2019 දෙසැම්බර් 31 වන දින දෙරණ ආයතනයට මෙරට සිදුවූ ඉතාමත් ඛේදනීය සිදුවිමක්වූ පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරයේ වින්දිතයින් වූ අහිංසක දරුවන් තිදෙනෙකු පැමිණියා. ඒ මනුසත් දෙරණ විසින් නවසිලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත “ලින්ඩ්ෆීල්ඩ් ලයන්ස් නිව්සිලන්ඩ්” සමාජයේ මුල්‍ය අනුග්‍රහයෙන් ලබාදෙන “දෙරණෙ දරුවෝ” ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහායි. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ එම සමාජය හා එක්ව මෙම දරුවනට වසර 5ක් දක්වා එම ශිෂ්‍යත්ව ලබාදීමට කැපවී සිටී.