Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Health  / Manusath Derana: Ensuring Safe Water for Rural Villages

Manusath Derana: Ensuring Safe Water for Rural Villages

The monks at the Kadirapura Sri Medhananda Pirivena in Dehiattakandiya were suffering from a lack of access to water. They were compelled to satisfy their water needs, including bathing, washing, and drinking from a river where many crocodiles were present. There are instances when the student monks were attacked by the crocodiles.
In coordination with the Dehiattakandiya Diriya Kantha Society (a women’s civil society group), Manusath Derana, along with Central Industries National PVC, completed the water supply project and donated the facility to the monks on 15th May 2025.

දෙහිඅත්තකණ්ඩිය, කදිරපුර ශ්‍රී මේධානන්ද පිරිවෙනේ භික්ෂුන් හා සාමනේර හිමිවරුන් 60 නමකට වැඩි පිරිසක් ජලය ලබාගැනීමේ අර්බුධයකට පාත්‍රව සිටියා. ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගැනීමට ගම්මානයේ ඇති කිඹුලන් ගහණ දොළ වෙත යාමට සිදූවූ අතර ඇතැම් අවස්ථාවල සාමනේර හිමිවරුන් කිඹුල් ප්‍රහාර වලටද ලක් වී තිබුනා.
දෙහිඅත්තකණ්ඩිය දිරිය ව්‍යාපාරික කාන්තා සංගමයේ සම්බන්ධීකරණයෙන් මනුසත් දෙරණ විසින් Central Industries නැෂනල් PVC සමග එක්ව ජල ව්‍යාපෘතියක් නිමකර 2025 මැයි මස 15 වන දින සඟ සතු කරනු ලැබුවා.

No Comments

Post a Comment