Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Environment  / Manusath Derana Nature Force 10 Million Trees at Ukuwela

Manusath Derana Nature Force 10 Million Trees at Ukuwela

Under the motto “Humanity before All,” Manusath Derana conducted its 79th medical camp at the Ukuwela Divisional Secretariat in the Matale District on May 24, 2025.

As part of the Lassana Derana 10 Million Trees Program, Manusath Derana Nature Force planted trees during the medical camp. This program aims to provide ten million trees to the nation, promote sustainable goals, and engage the community in achieving these objectives.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ සිය 79 වෙනි වෛද්‍ය සායනය මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2025 මැයි මස 24 වන දින පවත්වනු ලැබූ අතර එයට සමගාමීව මනුසත් දෙරණ නේචර් ෆෝර්ස් කණ්ඩායමේ මෙහෙයවීමෙන් “ලස්සන දෙරණ” “තුරුමිලියන දහයක්” වැඩසටහනේ තවත් අදියරක් සිදු කරනු ලැබුවා. තුරු මිලියන දහයක් දැයට දායාද කිරීමත්, තිරසාර ඉලක්ක සාක්ෂාත් කරගැනීමත්, ඒ උදෙසා ජනතාව පෙළගැස්වීමත් මෙම වැඩසටහනේ අරමුණයි.

No Comments

Post a Comment