Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / Nature force 10 Million Trees with Josephian Girl Guides

Nature force 10 Million Trees with Josephian Girl Guides

Today, the St. Joseph’s Girl Guides planted trees along the road at the Alapalawala Nainankada Forest Reserve as part of the Manusath Derana Nature Force’s “10 Million Trees program.” This program was run concurrently with the Girl Guides’ 12th “Adherence to Nature” All Island Exploration competition, which is held annually for more than 1000 girl guides nationwide and is hosted by St. Joseph’s Girls College Kegalle. Manusath Derana Nature Force expects to raise youth awareness and encourage their active participation in forest protection and environmental conservation efforts through similar programs. The Forest Conservation Department’s Kegalle Divisional office took part in the event.

මනුසත් දෙරණ සොබාදම් බලකායේ “තුරු මිලියන 10ක්” වැඩසටහන යටතේ අද සාන්ත ජෝසප් බාලිකා බාලදක්ෂිකාවන් විසින් අලපලවල නයිනන්කඩ වන රක්ෂිතය මාර්ගය දෙපස රුක් රෝපණය කරන ලදී. මෙම වැඩසටහන කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා බාලදක්ෂිකාවියන් 12 වන වරට සංවිධානය කරන “සොබාදහමට අනුගත වීම” සමස්ත ලංකා ගවේෂණ තරඟාවලියට සමගාමීව ක්‍රියාත්මක කරන ලද අතර එය වාර්ෂිකව දිවයින පුරා පාසල්වල 1000 කට අධික බාලදක්ෂිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබයි. මනුසත් දෙරණ සොබාදම් බලකායේ ඉලක්කය වන්නේ තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ වන සංරක්ෂණය සහ පරිසර සංරක්ෂණය සඳහා ඔවුන්ගේ සක්‍රිය සහභාගීත්වය දිරිගැන්වීමයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයද මෙම අවස්ථාවට එක්වන ලදී.

No Comments

Post a Comment