Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Donate

Manusath Derana / Donate

FEED A CHILD

අනාගත පරපුර පෝෂණ ඌනතාවයන්ට ගොදුරු වීම වැලක්වීම පිණිස ආයාචනයක් කිරීමට බොහෝ දෙනෙක් නොසිතන්නට ඇත. එහෙත් බොහෝදේ වෙනස්ව ප්රමාණවත් තරම් පෝෂණයක් තම දරුවනට ලබා දීමේ  අපහසුව තාවයෙන් පෙලෙන බොහෝ පිරිසක් ඇත. මූලික පෝෂණ අවශ්‍යතා ඉටු නොවීම නිසා කිසිම දරුවෙකු කුසගින්නෙන් පෙළීම හෝ වළක්වා ගත හැකි රෝගවලට ගොදුරුවීමට අවස්ථාවන් උදා නොවිය යුතුය. එම නිසා අපට අධෛර්යමත්ව පසෙකට වී සිටිය නොහැක. ඔබට මෙන්ම මනුසත් දෙරණටද අවශ්‍ය වන්නේ අපේ අනාගත පරපුර බුද්ධිමයව හා කායිකව සෞඛ්‍ය සම්පන්න වීමයි. අපි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ දරුවන් උදෙසා මනුසත් දෙරණ, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය දියත් කරන “FEED A CHILD” (ෆීඩ් අ චයිල්ඩ්) වැඩසටහන සමග අත්වැල් බැඳගන්නා ලෙසයි.

වැඩි විස්තර සඳහා දුරකථන අංක +94 11 5 300 700 සහ වට්ස්ඇප් +94 770 701010 භාවිතා කරන්න.

පරිත්‍යාග කිරීම QR කේතය පරිලෝකනය කර හෝ ගිණුම් විස්තර භාවිතා කර සිදු කල හැක. 

බැංකුව: මහජන බැංකුව

ගිණුම් අංකය:143-1001-7-9900000

ගිණුමේ නම: මනුසත් දෙරණ

ශාඛාව: සුදුවැල්ල

බැංකු කේතය: 7135

ස්විෆ්ට්‍ කේතය: PSBKLKLX

Many people would not have expected the Granary of the East to make an appeal to feed its children. Unfortunately, things have changed, and a significant proportion of children are not fed adequately. No child should ever go hungry or suffer from preventable sickness and disease because their basic nutritional needs go unmet. As you do, Manusath Derana also wants our future generation to be intellectually and physically healthy. The Sri Lanka College of Paediatricians and Manusath Derana launched the “Feed A Child” program to ensure children’s nutritional needs are met. Manusath Derana appeals to all Sri Lankans to join.

For more details, please use the phone number +94 11 5 300 700 and WhatsApp +94 770 701010.

Scan the QR code or use your account details to donate.

Bank: Peoples Bank

Account Number:143-1001-7-9900000

Account Name:Manusath Derana

Branch: Suduwella

WE NEED YOUR HELP TO HELP OTHERS, SEE OUR CAUSES

Nature Force

Sipsal Pubuduwa

Disaster Interventions

Derana Daruwo

Health Camps