Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Manusath Derana New Year Celebrations with Environmental Heroes

Manusath Derana / Manusath Derana New Year Celebrations with Environmental Heroes
The first program of the series of special New year programs organized by Manusath Derana and Maliban was held at the Hyde Park Sports Ground in Colombo recently.
It is when a festival is over that we usually see the environmental heroes who keep our country beautiful. They work hard for the sake of keeping us happy and healthy, even during the festive seasons. It is a blessing that we have received the opportunity to hold a New Year festival for those who are engaged in sanitary services in extremely difficult conditions.
We offer our heartfelt thanks to TV Derana, Gasma, and Nadi for joining Manusath Derana to make them happy, and to Maliban for sponsoring.
මනුසත් දෙරණ මැලිබන් හා එක්ව අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදු කරන සුවිශේෂී වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගියදා කොළඹ හයිඩ්පාර්ක් ක්රීඩා පිටියේදී පවත්වනු ලැබුවා.
රට ලස්සන කරන හිත් ලස්සන අපේ රටේ පරිසර විරුවන් සෑමවිටම පාහේ අපට දැක පුරුදු උත්සවයක් අවසන් වූ විටයි.
අන් අයට සතූටින් සුවෙන් සිටීමට ඔවුන් සැමදා මෙන් අලුත් අවුරුද්දටත් වෙහෙස මහන්සි වී වැඩ කරති. අති දුෂ්කර තත්වයන් තුල සනීපාරක්ෂක සේවාවන්හි යෙදෙන ඔවුන් සතුටු කිරීමට ඔවුන් වෙනුවෙන්ම අවුරුදු උත්සවයක් පැවැත්වීමට අවස්ථාව උදාවීම මනුසත් දෙරණ අප ලද භාග්යයකි. ඔවුන් සතුටු කිරීමට වෙහෙසුනු TV දෙරණ, ගැස්ම හා නාඩි අප සොයුරු සොයුරියන්ට හා අනුග්රහය දැක්වූ මැලිබන් ආයතනයටත් මනුසත් දෙරණ හදපිරි ප්රණාමය පුද කර සිටිමු.