Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / General Services  / 67th Manusath Derana Medical Clinic – Arantalawa

67th Manusath Derana Medical Clinic – Arantalawa

The 67th Manusath Derana Medical Clinic was held at the Arantalawa International Buddhist Centre today.
The Arantalawa International Buddhist Centre is located at the same place where the LTTE terrorists brutally hacked and killed the child Buddhist monks in violation of all international conventions.
The clinic was held with the courtesy of Ragama Leesans Hospital. Manusath Derana and Cipla Pharma conducted lung, cholesterol, blood sugar, blood pressure, and BMI measurements. The Diaticians Association also provided services to the people. Reading glasses were donated after the eye examinations conducted by the Sri Lanka Eye Donation Society.
Sports equipment and library books were donated to nearby schools, and two families living without electricity were given solar power kits.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිව මනුසත් දෙරණ විසින් සිදුකරන වකුගඩු රෝගය මුලික අවස්ථාවේදීම හදුනාගැනීමේ 67 වන වෛද්‍ය සායනය අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී අද දින පවත්වනු ලැබුවා.
LTTE ත්‍රස්‌තවාදීන් විසින් සියලුම ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය කරමින් කුඩා දරුවන් වූ බෞද්ධ සාමනේර හිමිවරුන් අතිශය කුරිරු ලෙස කපා කොටා ඝාතනය කල ස්ථානයේම අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිහිටා ඇත.
රාගම ලීසන්ස් රෝහලේ අනුග්‍රයෙන් මනුසත් දෙරණ හා එක්ව සිප්ලා ආයතනය පෙනහළු, කොලේස්ටරෝල්, රුධිරගත සීනි ආදී පරීක්ෂණද, රුධිර පීඩනය, උසට සරිලන බර මැනීමද, පෝෂණවේදීන්ගේ සංගමය විසින් උපදෙස් ලබාදීමද, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහභාගිත්වයෙන් ඇස් පරික්ෂාකොට නොමිලයේ කණ්නාඩි ලබාදීමද සිදු කෙරුණා. තවද ප්‍රදේශයේ පාසල් කිහිපයකටම ක්‍රීඩා උපකරණ පුස්තකාල පොත් ලබා දීම, විදුලිය නොමැතිව වෙසෙන පවුල් 2 කට සුර්ය බල කට්ටල ලබාදීමද සිදු කෙරුණා.

No Comments

Post a Comment