Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / “Nana Diri” Data Scholarships – Gothamigama Junior School

“Nana Diri” Data Scholarships – Gothamigama Junior School

Many students in rural and low-income segments of Sri Lanka have difficulties in engaging with online education. Manusath Derana and Dialog’ recently launched Nena Diri Data Scholarship Program to strengthen the task of educating Sri Lankan students facing challenges in the face of the Covid 19 global pandemic.
“Nena Diri” Data Scholarship Program will Support one hundred thousand students to continue their education safely.
Students of Katataragama Gothamigama Junior school recently received their Nana Diri scholarships from Manusath Derana and Dialog.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ අභියෝගයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ සිසු දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ කාර්යට ශක්තියක් වෙමින් සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ, ඩයලොග් ආයතනය හා එක්ව දරුවන් ලක්ෂයකට නැණ දිරි ඩේටා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා කතරගම ගෝතමීගම කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සිසු දරුවන් බොහෝ දෙනෙකුට මාර්ග ගත ලෙස අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම පිලිබඳ ඇත්තේ ගැටළු සහගත තත්වයකි. එම දරුවනට සහන සැලසීම උදෙසා මෙම වැඩසටහන යටතේ මනුසත් දෙරණ හා ඩයලොග් එක්ව අදාල දරුවන්ට මසකට GB 10 බැගින් මාස තුනක් පුරාවට නොමිලයේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය ඩේටා ලබාදෙනු ඇත.

No Comments

Post a Comment