Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / 75th Manusath Derana Medical Camp at Mahakumbukkadawala

75th Manusath Derana Medical Camp at Mahakumbukkadawala

Manusath Derana conducted the 75th medical clinic at Mahakumbukkadawala Valpaluwa Junior School in Anamaduwa, Putlam, detecting kidney disease at the early stage.

At the medical clinic, Manusath Derana, IIHS, and Cipla conducted kidney, lung, cholesterol, blood sugar, blood pressure testing, body mass determination, and physiotherapy treatments with the financial contribution of Ragama Leesons Hospital while the local doctors provided medical treatments.

Manusath Derana also donated materials for expectant mothers and  sports goods to the school. Aqua Life donated a water purification machine to the Mahakumbukkawadawala Divisional Hospital, and the Kiu University raised awareness and provided opportunities for Japanese career training.

We thank the School Development Society, principal, teachers, and the students of Walpaluwa Junior School, doctors and health staff, and government institutions for the extended support.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිව මනුසත් දෙරණ විසින් සිදුකරන වකුගඩු රෝගය මුලික අවස්ථාවේදීම හදුනාගැනීමේ 75 වන වෛද්‍ය සායනය 2024 නොවැම්බර් 23 වන දින  දිස්ත්‍රික්කයේ ආනමඩුව මහකුඹුක්කඩවල වල්පාලුව කනිෂ්ඨ විද්‍යලයේදී පවත්වනු ලැබුවා.

රාගම ලීසන්ස් රෝහලේ අනුග්‍රයෙන් මනුසත් දෙරණ, IIHS, සිප්ලා ආයතන එක්ව වකුගඩු, පෙනහළු, කොලේස්ටරෝල්, රුධිරගත සීනි ආදී පරීක්ෂණද, රුධිර පීඩනය, ශරීර ස්කන්ධ නිර්ණය ද, භෞත චිකිත්සක හා වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර,  ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහභාගිත්වයෙන් ඇස් පරික්ෂාකොට නොමිලයේ  කණ්නාඩි  ලබාදීමද සිදු කෙරුණා. තවද ප්‍රදේශයේ ගැබිණි මව් වරුන්ට අවශ්‍ය උපකරණ, වල්පාලුව කනිෂ්ඨ විද්‍යලයට  ක්‍රීඩා උපකරණ ලබා දීමද, ඇක්වාලයිෆ් විසින් මහකුඹුක්කඩවල පාදේශිය රෝහල වෙත ජල පිරිපහදු යන්ත්‍රයක් ලබාදීම, KIU විශ්ව විද්‍යාලය විසින් ජපානයේ රැකියාවක් සඳහා පුහුණුවට තරුණ තරුණියන්ට අවස්ථාව ලබාදීම ඇතුළු කාර්යයන් රැසක් සායනයට සමගාමිව සිදුකෙරුණා.

සංවිධාන ශක්තිය සපයන ලද  වල්පාලුව කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියටද, වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද,  රාජ්‍ය ආයතන වලටද මනුසත් දෙරණ විශේෂ ස්තුතිය.

No Comments

Post a Comment