Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / 74th Manusath Derana Medical Camp – Maligawila

74th Manusath Derana Medical Camp – Maligawila

 
 
 
 
 
On September 28, 2024, the 74th Manusath Derana Medical Clinic took place in the historic Monaragala Maligawila temple. Serum creatinine, lung function, cholesterol, blood sugar, blood pressure, BMI assessments, and physiotherapy treatments were provided by the clinic. The medical clinic was sponsored by Ragama Leesons Hospital and Manusath Derana. Cipla Pharma, IIHS, and Manusath Derana provided the services. Following the eye exams, Manusath Derana and the Sri Lanka Eye Donation Society donated reading glasses. Further, expectant mothers were donated with necessities, a selected school was given sports equipment, and an Aqualife water filter was donated to the temple. Manusath Derana expresses gratitude to the government institutions in the area, medical professionals, and civil society organizations for their support.
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිව මනුසත් දෙරණ විසින් සිදුකරන වකුගඩු රෝගය මුලික අවස්ථාවේදීම හදුනාගැනීමේ 74 වන වෛද්ය සායනය 2024 සැප්තැම්බර් 28 වන දින මොණරාගල මාළිගාවිල ඓතිහාසික පුරාණ විහාරයේදී පවත්වනු ලැබුවා.
රාගම ලීසන්ස් රෝහලේ අනුග්රයෙන් මනුසත් දෙරණ, IIHS, සිප්ලා ආයතනය එක්ව වකුගඩු, පෙනහළු, කොලේස්ටරෝල්, රුධිරගත සීනි ආදී පරීක්ෂණද, රුධිර පීඩනය, උසට සරිලන බර මැනීමද, භෞත චිකිත්සක හා වෛද්ය ප්රතිකාර ලබා දුන් අතර, ශ්රී ලංකා අක්ෂිදාන සංගමයේ සහභාගිත්වයෙන් ඇස් පරික්ෂාකොට නොමිලයේ කණ්නාඩි ලබාදීමද සිදු කෙරුණා.
තවද ප්රදේශයේ ගැබිණි මව් වරුන්ට අවශ්ය උපකරණ, එම විහාරය වෙත ජල පිරිපහදු යන්ත්රයක් ලබාදීම, පාසලකට ක්රීඩා උපකරණ ලබා දීමද, KIU විශ්ව විද්යාලය විසින් ජපානයේ රැකියාවක් සඳහා පුහුණුවට තරුණ තරුණියන්ට අවස්ථාව ලබාදීම ඇතුළු කාර්යයන් රැසක් සායනයට සමගාමිව සිදුකෙරුණා.
සංවිධාන ශක්තිය සපයන ලද සමිති වලටද , රාජ්ය ආයතන වලටද මනුසත් දෙරණ විශේෂ ස්තුතිය.
 

No Comments

Post a Comment