With assistance from the Sri Lanka Army, Manusath Derana and Dialog began the relief effort for the flood victims today at Thattankulama, in the Vavuniya District of the Northern Province. The relief operation will be continued tomorrow as well.
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සහ ඩයලොග්, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ සහායද ඇතිව ගංවතුරෙන් විපතට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු උතුරු පළාතේ වව්නියාව දිස්ත්රික්කයේ තට්ටාන්කුලම ප්රදේශයේ දී අද ආරම්භ කරන ලදී. එම සහන සැලසීමේ මෙහෙයුම හෙට දිනයේත් අඛණ්ඩව ක්රියාත්මකයි.
No Comments