With assistance from the Sri Lanka Army, Manusath Derana and Dialog continue the relief effort for the flood victims at Kurukkalpudukulam, Mannakandal areas in the Mulathive District of the Northern Province. The relief operation will be continued tomorrow as well.
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සහ ඩයලොග්, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ සහායද ඇතිව ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු උතුරු පළාතේ මුලතිව් දිස්ත්රික්කයේ කුරුක්කල්පුදුකුලම්, මන්නාකණ්ඩල් ආදී ප්රදේශවල සිදු කරන ලදී. එම සහන සැලසීමේ මෙහෙයුම හෙට දිනත් අඛණ්ඩව ක්රියාත්මකයි.
முல்லைத்தீவு மாவட்டத்தில் உள்ள குருக்கள்புதுகுளம், மண்ணகண்டல் போன்ற பகுதிகளில் இராணுவத்தின் ஆதரவுடன் மனுசத் தெரண மற்றும் டயலொக் நிறுவனம் இணைந்து வெள்ளத்தால் பாதிக்கப்பட்ட மக்களுக்கு நிவாரணப் பொருட்களை வழங்கும் நடவடிக்கையை முன்னெடுத்தன.
No Comments