On February 2nd of this year, Manusath Derana’s annual Roti and Tea Dansala for the Pilgrims of Sacred Sripaada was held at the Warnagala Sri Sumana Temple on Kuruwita Erathna Road. The event was a great success, with hundreds of pilgrims being served delicious roti and tea. Manusath Derana looks forward to continuing this tradition in the years to come. Thank you for your support and participation.
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ විසින් වාර්ෂිකව සිරිපා කරුණාකරන සැදැහැවතුන් වෙනුවෙන් සිදු කරන රොටි දන්සල මෙවරත් උතුම් ශ්රී පාදස්ථානයේ කුරුවිට එරත්න මාර්ගයේ වර්ණගල ශ්රී සුමන විහාරස්ථාන පරිශ්රයේදී පෙබරවාරි මස 2 දින සිදුකරනු ලැබුවා. මේ සඳහා සහාය ලබාදුන් සියලුම දෙනාට මනුසත් දෙරණ විශේෂ ස්තුතිය.
No Comments