Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / 77th Manusath Derana Medical Camp, Dehiatthakandiya

77th Manusath Derana Medical Camp, Dehiatthakandiya

Kidney disease is a deadly disease that affects a significant population around the world, especially in rural farming areas of Sri Lanka. The 77th program of the series of medical clinics conducted by Manusath Derana to early identify the kidney disease and improve their health was held on February 22, 2025, at Dehiattakandiya National School in Ampara District, Eastern Province. This medical clinic, which was conducted with the financial support of Ragama Licenses Hospital and the co-sponsorship of Cipla Pharma, IIHS, and the Sri Lanka Eye Donation Society, provided tests for kidney, cholesterol, blood sugar, lung, body mass index, eye examinations, spectacles, and physiotherapy. In parallel, activities such as providing essential items to pregnant mothers, providing library books and sports goods for the schools, and providing a water filter to Indrasara Children’s Home were also carried out. Manusath Derana thanks everyone, including the Diriya Women’s Entrepreneurs Society, Aqualife, Meldol, the Dehiattakandiya Police, the Dehiattakandiya Medical Officer of Health Office, doctors, health services, and government institution officials.
වකුගඩු රෝගය ලොවපුරා සැලකියයුතු ප්රමාණයක ජනතාවත් විශේෂයෙන්ම ශ්රී ලංකාවේත් ගොවිබිම් බහුල ප්රදේශවල ජනතාවත් දරුණු ලෙස පීඩා විඳින රෝගයකි. ඔවුන්ගේ සෞඛ්ය තත්වය යහපත් කිරීම උදෙසා මනුසත් දෙරණ සිදු කරන වෛද්යය සායන මාලාවේ 77 වන වැඩසටහන 2025 පෙබරවාරි මස 2 2 වන දින නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේදී පවත්වනු ලැබුවා.
රාගම ලීසන්ස් රෝහලේ මුල්ය දායකත්වයද සිප්ලා ෆාර්මා, IIHS, ශ්රී ලංකා අක්ෂිදාන සංගමය යන ආයතන සම දායකත්වයද ඇතිව සිදු කල මෙම වෛද්ය සායනය මගින් වකුගඩු, කොලෙස්ටරෝල්, රුධිරගත සීනි, පෙනහළු, ශරීර ස්කන්ධය ආදී පරීක්ෂණද ඇස් පරික්ෂාකොට කන්ණාඩි ලබාදීමද, භෞතචිකිත්සක ප්රතිකාර ද සිදු කරනු ලැබුවා.
එයට සමගාමීව ගර්භනී මව්වරුන් වෙත අත්යාවශ්ය ද්රව්ය ලබාදීම, පාසල් කීපයකට පුස්තකාල පොත් හා ක්රීඩා භාණ්ඩ ලබාදීම, ඉන්ද්රසාර ළමා නිවාසයට ජලපෙරනයක් ලබාදීම ආදී කටයුතුද සිදු කරන ලදී.
ඇක්වාලයිෆ් ආයතනයටත් මෙල්ඩොල් ආයතනයටත් සංවිධාන ශක්තිය ලබාදුන් දිරිය කාන්තා ව්යවසායකා සංගමයටත්, දෙහිඅත්තකණ්ඩිය පොලිසිය, හා දෙහිඅත්තකණ්ඩිය සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය, වෛද්යවරුන්, සෞඛ්ය සේවා හා රාජ්ය ආයතන නිලධාරීන් ඇතුළු සියළුම දෙනාට මනුසත් දෙරණ ප්රණාමය.
 

No Comments

Post a Comment