Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Environment  / Clean water is not just a need, but life.

Clean water is not just a need, but life.

 
Aligned with the motto “Humanity before All,” Manusath Derana, under the guidance of the Sri Lankan Embassy in Malaysia, with the full financial donation of the Sri Lankan Workers’ Welfare Society of Malaysia, and the committed labour contribution of the Sri Lanka Army, provided a RO water purification plant to the people of Vavuniya, Pamppemadu area, as a solution for their drinking water needs.
Manusath Derana thanks the government officials and civil societies in the area who supported this project, and we especially thank the Sri Lankan Workers’ Welfare Society of Malaysia for sensitively providing full financial strength for this need.
Our sincere thanks also extend to the Sri Lanka Army and Major General S. Kasturimudali RSP ndc psc, General Officer Commanding of the 56 Infantry Division, and the Colonel Commandant of the Sri Lanka Army Women’s Corps for the commendable service provided.
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මග පෙන්වීමෙන්, මැලේසියාවේ ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ සුබසාධක සංගමයේ මුල්ය පරිත්යාගයෙන් හා ශ්රී ලංකා යුද්ධ හමුදාවේ ශ්රම දායකත්වයෙන් වවුනියාව පම්පේමඩූ ප්රදේශයට මහත් අඩුපාඩුවක්ව පැවති පානීය ජල ප්රශ්නය ට විසඳුමක් ලෙස ආර් ඕ ජල පිරිපහදු යන්ත්රයක් ලබා දෙනු ලැබූවා.
මෙම ව්යාපෘතිය සාර්ථක කරගැනීමට නන් අයුරින් සහයෝගය දුන් ප්රදේශයේ රාජ්ය නිලධාරීන්ටත්, ප්රදේශයේ සිවිල් සමිති වලටත් විශේෂයෙන්ම මෙම අවශ්යතාවය පිලිබඳ සංවේදීව මුල්ය ශක්තිය ලබා දුන් මැලේසියාවේ ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ සුභසාධක සංගමයටත් ශ්රම ශක්තිය ලබා දුන් ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 56 වන පාබල සේනාංකයේ අණදෙන නිලධාරී සහ ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් එස් . කස්තුරිමුදලි ආර්එස් පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ශ්රී ලංකා යුද්ධ හමුදාවටත් මනුසත් දෙරණ ස්තුතිය පුදකර සිටිමු.
#Water
#ManusathDerana
#SDG

No Comments

Post a Comment