Manusath Derana and SLT Mobitel launched the ‘Suwaviru Upahara’ program to support our heroes working tirelessly to save our lives in the face of the global Covid 19 pandemic.
The program offers some unique features such as free telephone calls to other networks, texting, and internet access for a specified period. The ninth ‘Suwaviru Upahara’ program was recently held at the office of the Regional Director of Health Services – Batticaloa .
Let’s follow the health guidelines. Let’s eradicate the virus that afflicts humanity.
ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ අප සැම බරපතල ලෙස ජීවිත අවදානමකට මුහුණදෙමින් සිටිත්දි සියලු ජිවිත සුරැකීමට වෙහෙසකර වගකීමක් දරන අපගේ සුව විරුවන්ට සවියක් වෙමින් මනුසත් දෙරණ හා ” SLT Mobitel සබැඳියාවේ සත්කාරය, “සුවවිරු උපහාර” වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.
මෙම වැඩසටහන මගින් සුව විරුවනට නොමිලයේ ලබාදෙන දුරකථන සම්බන්ධතා වලින් වෙනත් ජාලවලට නොමිලයේ ඇමතුම් ලබාගැනීම, කෙටි පණිවුඩ හා අන්තර්ජාල පහසුකම් ආදී සුවිශේෂී විශේෂාංග රැසක් මාස තුනක කාලයක් පුරාවට හිමිවනු ඇති අතර “සුවවිරු උපහාර” නවවන වැඩසටහන පසුගියදා මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කේන්ද්‍ර කොට සිදු කරනු ලැබුවා.
No Comments