Manusath Derana and the Ex-employees’ Union of Sampath Bank visited Duwegoda Primary School in Beruwala, Kalutara District, in honor of grade one admission day on January 30, 2025. The school is located far from public transportation and is under-resourced. The much-needed materials, which will aid in their learning and academic development, were donated and welcomed with great joy by the kids. The education of these young pupils in a disadvantaged locality will be greatly impacted by kind actions like this.
මනුසත් දෙරණ සහ සම්පත් බැංකුවේ හිටපු සේවකන්ගේ සංගමය 2025 ජනවාරි 30 වන දින පළමු ශ්රේණියට සිසුන් ඇතුළත් වීමේ දිනය සමරමින් අඩු පොදු ප්රවාහන පහසුකම් නිසා දුෂ්කරවූ අඩු සම්පත් පාසලක් වන කළුතර දිස්ත්රික්කයේ බේරුවල දුවේගොඩ ප්රාථමික විද්යාලයේ පැමිණියේය. එදින දරුවන්ගේ අධ්යන සංවර්ධනයට උපකාරී වන පොත් පරිත්යාග කරන ලද අතර එය ළමුන්ට ඉතා ප්රීති ජනක අවස්තාවක් විය. මෙවැනි ක්රියාවන් තුලින් දරුන්ගේ ජීවිත කෙරෙහි ඉතා විශාල ලෙස ධනාත්මක බලපෑම් සිදු කරනබව අපගේ විශ්වාසයයි.
No Comments