With assistance from the Sri Lanka Army, Manusath Derana and Dialog continue the relief effort for the flood victims at Kandasar Nagar, in the Vavuniya District of the Northern Province. The relief operation will be continued tomorrow as well.
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සහ ඩයලොග්, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ සහායද ඇතිව ගංවතුරෙන් විපතට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු උතුරු පළාතේ වව්නියාව දිස්ත්රික්කයේ කන්දසාර් නගර් ප්රදේශයේ දී ද සිදු කරන ලදී. එම සහන සැලසීමේ මෙහෙයුම හෙට දිනත් අඛණ්ඩව ක්රියාත්මකයි.
No Comments