With assistance from the Sri Lanka Army, Manusath Derana and Dialog continue the relief effort for the flood victims at Kannapuram and Porathivepattu Wellaweli Divisional Secrateriat in the Batticaloa District of the Eastern Province. The relief operation will be continued tomorrow as well.
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ සහ ඩයලොග්, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ සහායද ඇතිව ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්රික්කයේ කන්නපුරම් හිදී හා පෝරතිව්පත්තු වෙල්ලාවේලි ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදී. එම සහන සැලසීමේ මෙහෙයුම හෙට දිනත් අඛණ්ඩව ක්රියාත්මකයි.
மட்டக்களப்பு மாவட்டம் கண்ணபுரம் மற்றும் போரதீவுப்பற்று, வெல்லாவெளி பிரதேச செயலகத்திலும் வெள்ளத்தால் பாதிக்கப்பட்ட மக்களுக்கு நிவாரணப் பணிகளை அத தெரண டயலொக் நிறுவனம் மற்றும் இராணுவத்தின் உதவியுடன் முன்னெடுக்கப்பட்டது.
No Comments