Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Health  / Manusath Derana Health Clinic—Padeniya

Manusath Derana Health Clinic—Padeniya

Parallel to the Deranabhiwandana Poya Day Programme Manusath Derana conducted a health clinic at the ancient Padeniya Temple of the Kurunagala District.
The health clinic aimed to raise awareness among the local community about the importance of regular health check-ups and promote preventive healthcare practices. The collaboration between Manusath Derana, Fadna, and CIPLA Pharma reflects a shared commitment to improving public health in Sri Lanka.
Tests for cholesterol, blood sugar, blood pressure, body mass index, and lung function were conducted at the clinic. Manusath Derana extends its gratitude to the chief incumbent of the temple and all the sponsors who supported this program.
TV දෙරණ දෙරණ අභිවන්දනා පෝදා වැඩසටසනට සමගාමිව සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ ශ්රී ලාංකික ජනතාවගේ සෞඛ්ය ඉහල නැංවීම උදෙසා සෞඛ්ය සායනයක් කුරුණෑගල දිස්ත්රික්කයේ පාදෙණිය පුරාණ රජමහා විහාරයේදී නවම් පුන් පොහෝ දින පවත්වනු ලැබුවා.
එහිදී නිරාහාර කොලෙස්ටරෝල්, රුධිර ගත සීනි, රුධිර පීඩනය, ශරීර ස්කන්ධය, පෙනහළු ආදී පරීක්ෂණ සිදු කරනු ලැබුවා.
සෞඛ්ය පරීක්ෂාවන්ගේ වැදගත්කම පිළිබඳව ප්රජාව දැනුවත් කිරීමත් රෝග වැළැක්වීමේ පිළිවෙත් ප්රවර්ධනය කිරීමත් මෙම සෞඛ්ය සායනයේ ප්රධාන අරමුණක් වුවා.
ශ්රී ලාංකික ජනතාවගේ සෞඛ්යය වැඩිදියුණු කිරීම සඳහා කැපවීම පිළිබිඹු කරමින්ෆැඩ්නා සහ සිප්ලා ෆාමා මනුසත් දෙරණ හා එක්වූ අතර Fadna ආයතනය මුල්ය දායකත්වයත් CIPLA ෆර්මා ආයතනය සුවිශේෂී සේවා දායකත්වයක් ලබා දුන්නා. මෙම වැඩසටහනට සහායදුන් විහාරාධිපති හිමියන්, දායක සභාව ඇතළු සියලු දෙනාටම මනුසත් දෙරණ ප්රණාමය.
 
 
 

No Comments

Post a Comment