Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / Manusath Derana Maliban Childrens Day of Affection

Manusath Derana Maliban Childrens Day of Affection

Manusath Derana Maliban Children’s Day of Affection.

Manusath Derana and Maliban dedicated this year’s World Children’s Day to 100 children from very rural areas who had never seen the City of Colombo. In order to have a once-in-a-lifetime experience of witnessing Colombo for the first time, pupils from Old Madhyavachiya School, Mahasenpura, Trincomalee, and Rookwood No. 1 Tamil school at Rookwood Estate in Hewahata Hagurankheta in Nuwara Eliya district departed very early morning for Colombo on the 19th.

The Manusath Derana crew extended a warm welcome to the youngsters who arrived in Derana, and following lunch, they were given lodging at the Subodhi Institute in Piliyandala.

Children had the best time singing, dancing, and showcasing their talents with the Manusath Derana team in the evening while Maliban offered gifts to each child. 

Ragama Leesons Hospital donated water-purifying machinery to both schools. For everyone, this joyful evening that concluded with dinner was a novel experience.

The kids visited the Colombo Museum on the morning of the 20th and went to the DSI showroom of the Union Place, where each child was gifted shoes by the DSI board members and the staff. The children enjoyed the lunch and had a great time at Derana learning about the workings of a media company. 

Children enjoyed singing and dancing at the Galle Face Green after touring Colombo Lotus Tower, where they were given school bags by Ragama Leesons Hospital. The kids then went off to their villages with enduringly positive memories and experiences.

මනුසත් දෙරණ මැලිබන් සෙනෙහසේ ළමා දිනය
දරුවන්ගේ ලෝකය ලස්සන කිරීමට සැමවිටම කැපවූ මනුසත් දෙරණ මෙවර ලෝක ළමා දිනය සමරුවේ ඉතා දුර බැහැර දුෂ්කර ප්රදේශ වල ළමුන් සිය දෙනෙකුට ජිවිතයේ පළමු වරට කොළඹ නගරය දැක බලාගෙන සතුටුවිමටද අවස්ථාව සලසමින්.
19 වන දින හිමිදිරියේම ත්රිකුණාමලය උතුර මහසෙන්පුර පරණ මැදවච්චිය විද්යාලයේත්, නුවරඑළිය දිස්ත් රික්කයේ හේවාහැට හඟුරන්කෙත, රූක්වුඩ් වතුයායේ රූක්වුඩ් අංක 1 දෙමළ විද්යාලයේත් සිසු දරුවන් කොළඹ බල පිටත් වුවේ තම ජිවිතයේ සුවිශේෂී අත්දැකීමක් ලබා ගැනීමටයි.
දෙරණට පැමිණි දරුවන් උණුසුම් අන්දමින් පිළිගත් මනුසත් දෙරණ කණ්ඩායම දිවා ආහාරය ලබා දීමෙන් පසු පිළියන්දල සුබෝධි ආයතනයේ ඔවුනට නවාතැන් පහසුකම් ලබාදුන්නා.
එදිනම සවස ඔවුනට ඉතා සතුටු සුහද හමුවක් සුදානම් කර තිබුන අතර මනුසත් දෙරණ කණ්ඩායම සමග දරුවන් සතුටුවුවේ නැටුම් ගැයුම් සමගින් ඔවුන්ගේ දක්ෂතා ද ඉදිරිපත් කරමින්. මැලිබන් අනුග්රහයෙන් සෑම දරුවෙකුටමත් ත්යාග ලබාදුන් අතර මනුසත් දෙරණ විසින් ගුරුවරුන්ටත් ත්යාග ලබාදුන්නා. පාසල් දෙකටම රාගම ලිසන්ස් රෝහල මගින් ජල පිරිපහදු යන්ත්ර ද ලබා දුන්නා. රාත්රී භෝජනයෙන් අවසන් වූ සතුටු සන්ද්යාව සැමට නවමු අත්දැකීමක් වුවා.
20 වන දින උදෑසනින්ම කොළඹ කෞතුගාරය නැරඹු දරුවන් පැමිණියේ ශ්රී ලංකාවේ ප්රමුඛතම පාවහන් සපයන්නා වන DSI ආයතනයේ යුනියන් පෙදෙස ප්රදර්ශනාගරයටයි.
එහිදී DSI ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ද ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සෑම දරුවෙකුටම පාවහන් ලබාදුන්නා.
දෙරණ ආයතනයට පැමිණි දරුවන් දිවා ආහාරයෙන් පසු දෙරණ නරඹා කොළඹ නෙලුම් කුලුණ වෙත පිවිසියා. ඉතා සුන්දර අත්දැකීමක් ලැබූ ඔවුන් ගාලුමුවදොර පිටියට ගොස් ගී ගයමින්, නටමින් සතුටුවූ අතර එහිදී රාගම ලිසන්ස් රෝහල විසින් ඔවුනට පාසල් බෑග ලබා දුන්නා.
දිවිය පුරාවට නොමැකෙන සතුටු මතකයන් හා අත්දැකීමක් ලබාගත් දරුවන් ඉන්පසු සිය ගම්බිම් බල පිටත් වුවා.

No Comments

Post a Comment