Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / General Services  / Christmas Affection For Jaffna Children

Christmas Affection For Jaffna Children

Manusath Derana and Maliban, with the support of the 51st Division Commander of the Sri Lanka Army, Major General Nishantha Muthumala, and his team, shared the joy of Christmas with the children of Jaffna.
This program, which consisted of games, dances, songs, prizes, and children’s favourite Santa Claus and cartoon characters, was a very unique and unforgettable experience for the children.
The Derana Little Star winners also entertained the children with songs, bringing great joy to the community that lives in the midst of difficulties.
The special guests mentioned that such programs are essential and important to make our country progressive and socially integrated in national unity.
මනුසත් දෙරණ හා මැලිබන් එක්ව ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 51 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මුතුමාල මහතාගේ හා එම සේනාංකයේ සංවිධානයෙන් යාපනයේ කුඩා දරුවන් සමග උතුම් නත්තලේ ප්රීතිය බෙදා ගනු ලැබුවා. විනෝද ක්රීඩා නැටුම් ගැයුම්, ත්යාග වලින් හා පොඩිත්තන් මහත්සේ ප්රියකරන නත්තල් සීයා සහ කාටුන් චරිතවලින් සමන්විතවූ මෙම වැඩසටහන දරුවනට අති සුවිශේෂී නොමැකෙන මතකයන් සහිත අත්දැකීමක් වූවා. දුෂ්කරතාවයන් මධ්යයේ දිවිගෙවන එම ප්රජාවට ඉමහත් සතුටක් ගෙනදෙමින් දෙරණ ලිට්ල් ස්ටාර් ජයග්රාහක දරුවන්ද ගීතයන්ගෙන් දරුවන් සතුටු කරනු ලැබු අතර විශේෂ ආරාධිත අමුත්තන් සඳහන් කලේ අපේ රට ප්රගතිශීලීව සකස් කිරීමට සහ ජාතික සමගිය සමාජීය වශයෙන් ඒකාබද්ධ කිරීමට මෙවැනි වැඩසටහන් අත්යවශ්ය සහ වැදගත් වන බවයි.
 

No Comments

Post a Comment