Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Health  / Manusath Derana Medical Camp – Kilinochchi

Manusath Derana Medical Camp – Kilinochchi

To improve the health of the residents of the Kilinochchi district, a medical camp was held in Piramantharu Maha Vidyalaya on January 12, 2025.
The medical camp was organized in collaboration with Manusath Derana, Suwasaviya Hospital, George Stuart Health, Cipla Pharma, International Lion Clubs District 306 B2 Weyangoda Vanguard Lions Club, and District 306 B1 Jaffna Gateway Lions Club.
This medical camp offered a number of services, including dental clinics, medical advice, medications, and therapy; an eye checkup and free eyeglasses; and testing for blood pressure, cholesterol, ECG, and lungs.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ යහපත් සෞඛ්‍ය අපේක්ෂාවෙන් කිලිනොච්චිය පිරමන්තාරු මහා විද්‍යාලයේදී වෛද්‍ය කඳවුරක් 2025 ජනවාරි මස 12 වන දින වෛද්‍ය කඳවුරක් පවත්වනු ලැබුවා.
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ, ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 B2 වේයන්ගොඩ වැන්ගාර්ඩ් සිංහ සමාජය, දිස්ත්‍රික් 306 B1 ජැෆ්නා ගේට්වේ සිංහ සමාජය සිප්ලා ෆර්මා, සුවසවිය රෝහල හා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් එක්ව මෙම වෛද්‍ය කඳවුර සඳහා මුල්‍ය, ශ්‍රම හා සේවා දායකත්වය දක්වනු ලැබුවා.
මෙහිදී කොලෙස්ටරෝල්, රුධිරගත සිනී, රුධිර පීඩනය, ඊසීජී, පෙනහළු ආදී පරීක්ෂණ සිදු කොට වෛද්‍ය උපදෙස්, ඖෂධ හා ප්‍රතිකාර ලබාදීමද, අක්ෂි පරික්ෂාව සිදුකොට නොමිලයේ ඇස් කණ්නාඩි ලබාදීම, දන්ත සායන ආදී වෛද්‍යමය සේවාවන්ද සිදුකරන ලදී.

No Comments

Post a Comment