Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Environment  / Sri Lanka Floods

Sri Lanka Floods

“Manusath Derana Dialog Ekamuthuwa” continued to provide dry rations to support Walgama and Malwana flood victims who are facing difficult conditions. As always, we can make a real difference by providing essential supplies and relief to those in need.
මනුසත් දෙරණ ඩයලොග් එකමුතුව ගංවතුරෙන් විපතට පත් වූ අප සහෝදර ජනතාව වෙනුවෙන් වල්ගම, මල්වාන ප්රදේශයේ දැඩි අපහසුකාරිතාවයනට හා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වියළි සලාක ලබාදීම තවදුරටත් සිදුකරනු ලැබුවා. අප සැමට මෙවන් ආපදා වලදී, අත්යවශ්ය සැපයුම් සහ සහන ලබා දීමෙන් සැබෑ වෙනසක් සිදුකළ හැකිය.

No Comments

Post a Comment