Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Environment  / Sri Lanka Floods

Sri Lanka Floods

“Manusath Derana Dialog Ekamuthuwa” provided aid to Mapalagama, Aluth Ihala, Aluth Pahala, GS Divisions, and Nagoda Div. Secretariat flood victims who are facing difficulties. As always, we can make a real difference by providing essential supplies and relief to those in need.
මනුසත් දෙරණ ඩයලොග් එකමුතුව ගංවතුරෙන් විපතට පත් වූ අප සහෝදර ජනතාව වෙනුවෙන් මාපලගම, අලුත් පහල, අලුත් ඉහල ග්රාම නිලධාරී කොට්ටාශ හා නාගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත අපහසුතාවයනට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආධාර ලබාදීම සිදුකරනු ලැබුවා. අප සැමට මෙවන් ආපදා වලදී, අත්යවශ්ය සැපයුම් සහ සහන ලබා දීමෙන් සැබෑ වෙනසක් සිදුකළ හැකිය.

No Comments

Post a Comment