Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Environment  / Sri Lanka Floods

Sri Lanka Floods

“Manusath Derana Dialog Ekamuthuwa” provided aid to Morawaka Dangala GS Division and Neluwa Div. Secretariat Division flood victims who are facing difficulties. As always, we can make a real difference by providing essential supplies and relief to those in need.
මනුසත් දෙරණ ඩයලොග් එකමුතුව ගංවතුරෙන් විපතට පත් වූ අප සහෝදර ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා මොරවක දංගල ග්රාම නිලධාරී කොට්ටාශයට හා නෙළුව ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත ආධාර ලබාදීම සිදුකරනු ලැබුවා. අප සැමට මෙවන් ආපදා වලදී, අත්යවශ්ය සැපයුම් සහ සහන ලබා දීමෙන් සැබෑ වෙනසක් සිදුකළ හැකිය.

No Comments

Post a Comment