Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / 69th Manusath Derana Medical Clinic held at Pitigala

69th Manusath Derana Medical Clinic held at Pitigala

The 69th Manusath Derana Medical Clinic held on April 27, 2024, at the Godamuna School in Niyagama, Pitigala.

The clinic offered lung, cholesterol, blood sugar, blood pressure tests and BMI measurements.

With the courtesy of Ragama Leesons Hospital, Cipla Pharma, IIHS, and the Sri Lanka Dieticians Association, Manusath Derana conducted the Medical clinic.

Reading glasses were also donated after examining the eyes with the Sri Lanka Eye Donation Society.

Godamuna school received sports equipment and an Aqualife water filter, while three civil societies received electricity generators. 

We thank the “Tharuna Arunalu” Organization for its dedication to organizing the event.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිව මනුසත් දෙරණ විසින් සිදුකරන වකුගඩු රෝගය මුලික අවස්ථාවේදීම හදුනාගැනීමේ 69 වන වෛද්‍ය සායනය 2024 අප්‍රේල් 27 වන දින පිටිගල නියාගම ගොඩාමුණ මහා විද්‍යාලයේ දී පවත්වනු ලැබුවා.
 
රාගම ලීසන්ස් රෝහලේ අනුග්‍රයෙන් මනුසත් දෙරණ හා එක්ව සිප්ලා ආයතනය පෙනහළු, කොලේස්ටරෝල්, රුධිරගත සීනි ආදී පරීක්ෂණද, රුධිර පීඩනය, උසට සරිලන බර මැනීමද, පෝෂණවේදීන්ගේ සංගමය විසින් උපදෙස් ලබාදීමද, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහභාගිත්වයෙන් ඇස් පරික්ෂාකොට නොමිලයේ කණ්නාඩි ලබාදීමද සිදු කෙරුණා.
තවද ගොඩාමුණ මහා විද්‍යාලයට Aqualife ජල පෙරනයක් හා ක්‍රීඩා උපකරණ ලබා දීමද, ප්‍රදේශයේ සමිති තුනකට විදුලි ජනන යන්ත්‍ර ලබාදීමද සිදු කෙරුණා.
සංවිධාන ශක්තිය සපයන ලද තරුණ අරුණලු සමිතියටද, IIHS ආයතනයටද මනුසත් දෙරණ විශේෂ ස්තුතිය.

No Comments

Post a Comment