Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / 70th Manusath Derana Medical Clinic

70th Manusath Derana Medical Clinic

The 70th medical clinic for early detection of kidney disease conducted by Manusath Derana was held on June 1, 2024, at Siriparakum College, Anamaduwa Marungoda H-7 village.
With the collaboration of Ragama Leesons Hospital, Manusath Derana, IIHS, and Cipla Pharma conducted tests for kidney, lung, cholesterol, blood sugar, blood pressure, and BMI measurements. The Dieticians Association of Sri Lanka provided dietary advice, and with the participation of the Sri Lanka Eye Donation Society, free glasses were provided after testing the eyes.
Sports equipment was also provided to two schools, and the Department of Registration of Persons, Divisional Secretariat, Anamaduwa Police, and other relevant institutions issued national IDs. KIU University conducted an awareness program and held interviews to select young people for jobs in Japan.
Special thanks to the Civil society and those who supported the event.


සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිව මනුසත් දෙරණ විසින් සිදුකරන වකුගඩු රෝගය මුලික අවස්ථාවේදීම හදුනාගැනීමේ 70 වන වෛද්‍ය සායනය 2024 ජූනි මස 1 වන දින ආණමඩුව මැරුංගොඩ H -7 ගම්මානයේ සිරිපැරකුම් විද්‍යාලයේ දී පවත්වනු ලැබුවා.
රාගම ලීසන්ස් රෝහලේ අනුග්‍රයෙන් මනුසත් දෙරණ, IIHS, සිප්ලා ආයතනය එක්ව වකුගඩු, පෙනහළු, කොලේස්ටරෝල්, රුධිරගත සීනි ආදී පරීක්ෂණද, රුධිර පීඩනය, උසට සරිලන බර මැනීමද, පෝෂණවේදීන්ගේ සංගමය විසින් උපදෙස් ලබාදීමද, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහභාගිත්වයෙන් ඇස් පරික්ෂාකොට නොමිලයේ කණ්නාඩි ලබාදීමද සිදු කෙරුණා.
තවද එම විද්‍යාලයට හා තවත් පාසලකට ක්‍රීඩා උපකරණ ලබා දීමද, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආණමඩුව පොලිසිය ඇතුළු ආයතන එක්ව ජාතික හැඳුනුම් නිකුත් කිරීම,, KIU විශ්ව විද්‍යාලය විසින් ජපානයේ රැකියා සඳහා පුහුණුවට පුද්ගලයින් දැනුවත් කිරීම හා අදාල සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමද සුවිශේෂී අංග වුවා.
සංවිධාන ශක්තිය සපයන ලද සමිතියටද, ප්‍රදේශයේ ජනතාවටද මනුසත් දෙරණ විශේෂ ස්තුතිය.

No Comments

Post a Comment