Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Environment  / Almsgiving for the Worshippers of Sri Pada (Adam’s Peak)

Almsgiving for the Worshippers of Sri Pada (Adam’s Peak)

Manusath Derana with fonterra recently conducted a roti and tea almsgiving for the worshippers of the noble Sri Sambuddha footprint. Along with this, non-perishable waste was collected for recycling, and the medical officers conducted a health camp for the people.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ විසිත් Fonterra අනුග්‍රහයෙන් උතුම්වු ශ්‍රී සම්බුද්ධ පාද පද්මය වන්දනා කිරීමට සැදැහැ සිතින් කරැණා කරන සුවහසක් ශ්‍රී ලාංකික ජනතාව වෙත රොටී සහ තේ පැන් දන්සැලක් පසුගියදා පවත්වනු ලැබුවා. මෙයට සමගාමීව නොදිරන අපද්‍රව්‍ය පිරිසිදු කිරීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් සෞඛ්‍ය කඳවුරක් ද පවත්වනු ලැබූවා.

No Comments

Post a Comment