Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Environment  / Coconut Saplings for Needy Families

Coconut Saplings for Needy Families

Chilaw Plantation Company and Manusath Derana, in collaboration with the Link Natural Agriculture Project, carried out a program of providing coconut saplings to nearly 300 families in Kottukachchiya Athungoda village of Puttalam district today. The program was attended by the chairman of Chilaw Plantation Company and other officials.
හලාවත වැවිලි සමාගම හා මනුසත් දෙරණ එක්ව ලින්ක් නැචුරල් කෘෂි ව්යාපෘතියේ සහයෝගයෙන් පුත්තලම දිස්ත්රික්කයේ කොට්ටුකච්චිය ඇතුන්ගොඩ ග්රාමයේ පවූල් 300 කට අසන්න පිරිසකට පොල්පැල ලබාදීමේ වැඩසටහනක් අද දින සිදු කරනු ලැබුවා. මෙම වැඩසටහනට හලාවත වැවිලි සමාගමේ සභාපති වරයා ඇතුළු නිලධාරින්ද සහභාගී වුවා.
 

No Comments

Post a Comment