Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Health  / Covid-19 Suwaviru Upahara at Jaffna

Covid-19 Suwaviru Upahara at Jaffna

Manusath Derana and SLT Mobitel launched the ‘Suwaviru Upahara’ program to support our heroes working tirelessly to save our lives in the face of the global Covid 19 pandemic.
The program offers some unique features such as free telephone calls to other networks, texting, and internet access for a specified period. The eleventh ‘Suwaviru Upahara’ program was recently held at the Jaffna Teaching Hospital .
Let’s follow the health guidelines. Let’s eradicate the virus that afflicts humanity.

ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ අප සැම බරපතල ලෙස ජීවිත අවදානමකට මුහුණදෙමින් සිටිත්දි සියලු ජිවිත සුරැකීමට වෙහෙසකර වගකීමක් දරන අපගේ සුව විරුවන්ට සවියක් වෙමින් මනුසත් දෙරණ හා ” SLT Mobitel සබැඳියාවේ සත්කාරය, “සුවවිරු උපහාර” වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.
මෙම වැඩසටහන මගින් සුව විරුවනට නොමිලයේ ලබාදෙන දුරකථන සම්බන්ධතා වලින් වෙනත් ජාලවලට නොමිලයේ ඇමතුම් ලබාගැනීම, කෙටි පණිවුඩ හා අන්තර්ජාල පහසුකම් ආදී සුවිශේෂී විශේෂාංග රැසක් මාස තුනක කාලයක් පුරාවට හිමිවනු ඇති අතර “සුවවිරු උපහාර” එකොලොස්වන වැඩසටහන පසුගියදා යාපනය ශික්ෂණ රෝහල කේන්ද්‍ර කොට සිදු කරනු ලැබුවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදිමු….මනුෂ්‍යත්වයට පීඩා කරන වෛරසය තුරන් කරමු.

No Comments

Post a Comment