Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Food  / Feed A Child

Feed A Child

Circles Life software engineering company made a financial donation to the “Feed A Child” program conducted by the Sri Lanka College of Pediatricians, Manusath Derana, and several other institutions to improve the nutritional status of children suffering from nutritional shortages. The donation was given at the Derana head office. This donation was made by the employees of “Circles Life” from their salaries. At that time, Mr. Thilan Warnakulage, the deputy chairman (Engineering and Operations) of Circles Life, said this would also provide some relief in meeting the nutritional needs of the children and that his institution and its staff are ready to contribute to such programs in the future.

පෝෂණ උණතා සහිත දරුවන්ගේ පෝෂණ තත්වය නගා සිටුවීම උදෙසා ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ විද්‍යාතනය, මනුසත් දෙරණ හා තවත් ආයතන රැසක් එක්ව සිදු කරන “Feed A Child” (“ෆීඩ් අ චයිල්ඩ්”) වැඩසටහනට ශක්තියක් වෙමින් මුල්‍ය පරිත්‍යාගයක් මෘදුකාංග ඉන්ජිනේරු ආයතනයක් වන Circles Life ආයතනය විසින් දෙරණ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා සිදු කරනු ලැබුවා. මෙම පරිත්‍යාගය එම ආයතනයේ සේවක මණ්ඩලය සිය වැටුපින් සිදුකරනු ලැබුවක්. Circles Life නියෝජ්‍ය සභාපති (ඉංජිනේරු සහ මෙහෙයුම්) තිලාන් වර්ණකුලගේ මහතා එම අවස්ථාවේදී සඳහන් කලේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපිරීමට එමගින් යාම් සහනයක් ලැබෙනු ඇති බව අපේක්ෂා කරන බවත් ඉදිරියේදීත් මෙවන් වැඩසටහන් වලට දායක වීමට සිය ආයතනය හා සේවක මණ්ඩලය සුදානම් බවයි.
#feedachild #manusathdearana #manusathderanalk #derana

No Comments

Post a Comment