Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / Light Up Life! Witness Happiness

Light Up Life! Witness Happiness

The China State Construction South Asia and Manusath Derana jointly provided schoolbooks and school equipment for the children of the Ipalogama Ihala Kagama Vidyalaya in Maradankadawala  , Anuradhapura district, and also provided free dry rations to the villagers. The program was conducted under the theme “Light Up Life! Witness Happiness”.

දකුණු ආසියානු චීන රාජ්‍ය ඉදිකිරීම් ආයතනය සහ මනුසත් දෙරණ එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මරදන්කඩවල ඉපලෝගම ඉහල කාගම විද්‍යාලයේ දරුවන් සඳහා පාසල් පොත් සහ පාසල් උපකරණ ලබාදීම පසුගියදා සිදු කරනු ලැබුවා එහෙදි ප්‍රදේශයේ ගම්වාසීන් සඳහා නොමිලයේ වියලි ආහාර ද්‍රවය ලබාදීමද සිදුකලා. මෙම වැඩසටහන සිදු කරනු ලැබුවේ “ජීවිතය ආලෝකමත් කරන්න! සතුටට සාක්ෂි දරන්න” (“Light Up Life! Witness Happiness”) යන තේමාව යටතේයි.

No Comments

Post a Comment