Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Health  / Lions Hospital for Kidney, Diabetes and Vision

Lions Hospital for Kidney, Diabetes and Vision

The Lions Clubs International District 306 A2 held the inaugural fundraising ceremony and launch of the official website of the Kidney, Diabetes, and Vision “Lions Hospital” at the Aqua Pearl Lake Resort Moratuwa on January 29, 2023.
Lions District 306 A2 partnered with Manusath Derana to build the hospital at Horana on land donated by the Gamini Jayawardhane family in two stages under the supervision of the Ministry of Health. The Lions Hospital, with its modern facilities, aims to provide free services to patients in vulnerable communities below the poverty line.
The chairman of Derana Media Network, Mr. Dilith Jayaweera, the Chief of Defense Staff, Gen. Shavendra Silva, and the International Director of Lions Clubs International, Lion Mahesh Pasqual, were the main invitees.

ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A2 සිංහ සමාජය විසින් වකුගඩු, දියවැඩියා සහ අක්ෂි රෝගීන් උදෙසා ඉදි කරන “සිංහ රෝහලේ” නිල වෙබ් අඩවිය දීයත් කිරීමේ හා අරමුදල් රැස්කිරීමේ සමාරම්භක උත්සවය 2023 ජනවාරි 29 වන දින මොරටුව Aqua Pearl Lake Resort හිදී සිදු කරන ලදී.
ගාමිණී ජයවර්ධන පවුල විසින් පරිත්‍යාග කරන ලද හොරණ පිහිටි ඉඩමක සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රෝහල ඉදිකිරීම සඳහා දිස්ත්‍රික් 306 A2 සිංහ සමාජය මනුසත් දෙරණ සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. නවීන පහසුකම් සහිතව ඉදි කිරීමට අපේක්ෂිත සිංහ රෝහල, දරිද්‍රතා රේඛාවෙන් පහළ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්හි රෝගීන් සඳහා නොමිලේ සේවා සැපයීම අරමුණු කරයි.
දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජාත්‍යන්තර සිංහ සමාජ ජාත්‍යන්තර අධ්‍යක්ෂ සිංහ මහේෂ් පැස්කුවල් යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වූහ.

 

No Comments

Post a Comment