Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / General Services  / Manusath Derana 66th Medical Camp

Manusath Derana 66th Medical Camp

The 66th Manusath Derana Medical Clinic was held recently at Kananke Sri Bodhiraja Temple, courtesy of Ragama Leesans Hospital. Manusath Derana, Cipla Pharma, conducted lung, cholesterol, blood sugar, blood pressure, and BMI measurements. 500 reading glasses were donated after the eye examinations conducted by the Sri Lanka Eye Donation Society.
Sports equipment was given to Henegama School, and two families living without electricity were given solar power kits.

රාගම ලීසන්ස් රෝහලේ අනුග්‍රයෙන් මනුසත් දෙරණ 66 වන වෛද්‍ය සායනය පසුගියදා කනංකේ ශ්‍රී බෝධිරාජ විහාරයේදී ලැබුවා. එහිදී මනුසත් දෙරණ හා එක්ව සිප්ලා ආයතනය පෙනහළු, කොලේස්ටරෝල්, රුධිරගත සීනි ආදී පරීක්ෂණද, රුධිර පීඩනය, උසට සරිලන බර මැනීමද, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහභාගිත්වයෙන් ඇස් පරික්ෂාකොට නොමිලයේ කණ්නාඩි ලබාදීමද සිදු කෙරුණා. තවද ප්‍රදේශයේ පාසලකට ක්‍රීඩා උපකරණ ලබා දීම, විදුලිය නොමැතිව වෙසෙන පවුල් 2 කට සුර්ය බල කට්ටල ලබාදීමද සිදු කෙරුණා.

No Comments

Post a Comment