Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / Manusath Derana Maliban Ape Aurudu

Manusath Derana Maliban Ape Aurudu

Manusath Derana and Maliban held a New Year’s celebrations at Ratmalana School for the Hearing and Speech Impaired.
The children of the school, dressed in New Year’s costumes, engaged in New Year’s games second to none, to the delight of all.

One may think that they are living in a world of silence, but we can make it very joyful by staying a little closer and paying more attention to their needs.

Thank you to the principle for giving the opportunity to showcase these children’s talents. Manusath Derana would like to thank Maliban for sponsoring this extremely important event.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ හා මැලිබන් එක්ව රත්මලාන ශ්‍රවණ හා කථන ඌනතා සහිත දරැවන් උදෙසා වූ පාසලේදී අලුත් අවුරුදු උත්සවයක් පවත්වනු ලැබුවා.
අලුත් අවුරුදු ඇඳුමින් සැරසුනු පාසලේ දරුවන් වෙනත් ඕනෑම දරුවෙකුට නොදෙවෙනි ලෙස අවුරුදු ක්‍රීඩාවල නියැලුණු ආකාරය සියල්ලන්ම මහත් සතුටට පත්කළා.
නිහඬබව රජයන ලොවක දිවි ගෙවන බව යමෙක්ට සිතිය හැකිමුත් එය පරයා අතිශය විචිත්‍ර වත් ලොවක අත්දැකීම් ඔවුන්ට ලබාදීමට ඔබටද හැකිය.

මෙම දරුවන් සමග දිනක් ගත කිරීමටත් ඔවුන්ගේ ‍දක්ෂතා ලොවට පෙන්වීමටත් අවස්ථාව සැලසීම පිළිබඳව
පාසලේ විදුහල්පතිනියටත් අනුග්‍රහය දැක්වූ මැලිබන් ආයතනයටත් මනුසත් දෙරණ විශේෂ ස්තුතිය.

 

No Comments

Post a Comment