Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / General Services  / Manusath Derana New Year Visit to Victoria Home

Manusath Derana New Year Visit to Victoria Home

Maliban recently teamed up with Manusath Derana to pay a special visit to our relatives residing in Rajagiriya Victoria Home, who have been away from their loved ones for years due to various disabilities that occurred in their later stages of life.

Despite their physical limitations, the residents of Victoria Home were enthusiastic and put on beautiful dances and sang along with the Derana Little Stars, as well as individually.

The visit was a happy and emotional experience, and the residents only requested that we come and spend the day with them again.

It’s essential to note that the residents of Victoria Home have various needs, met not only by monetary means but also by spending quality time with them and using your skills.

The residents value intimate moments spent with others above all else.

මෙවර මැලිබන්  මනුසත් දෙරණ  සමග එක්වුවේ දහසක් දුක් සුසුම් සිත්හි සිරකරගත් වසර නොව දශක  ගණනාවකින්වත් කිසිදු නෑයෙකු නොදුටු  ඉතා සංවේදී හදවත් සහිත පිරිසක් වෙත නෑගම් යාමටයි.

රාජගිරිය වික්ටෝරියා  නිවාසයේ නේවාසිකයින් වන ඔවුන්ගෙන් සැලකියයුතු පිරිසක් කලෙක සාමාන්‍ය දිවියක් ගත කර පසු අවදියක වෙනත් ආබාධයන්ට  පාත්‍ර වීම හේතුවෙන් සාමාන්‍ය දිවිපෙවතින් දුරස් වීමට සිදුවූ අය වීම විශේෂයකි.

ඔවුන් සෑම දෙනාටම පාහේ ඇවිදීමට නොහැකි වුවත් අලංකාර නැටුම් ඉදිරිපත් කිරීමටත් දෙරණ ලිට්ල් ස්ටාර් දැරියන් හා එක්ව හා තනිව ගායනා ඉදිරිපත් කිරීමටත්කි සිසේත්ම පැකිලුනේ නෑ. ඉතා සතුටු හා සංවේදී හෝරා  කීපයකින් පසු අප නික්මෙන විට ඔවුන් ගේ එකම ඉල්ලීම වුවේ ඔවුන් බැලීමට නැවත එන්න යන වදන් කිහිපය පමණයි.

වික්ටෝරියා නිවාසයේ වැසියනට දහසකුත් එකක් අවශ්‍යතා ඇති බවත් එම අවශ්‍යතා මුදලින් පමණක් නොව ඔබගේ හැකියාවෙන්ද සැපිරිය හැකි බවත් ඒ සියල්ලටම වදා ඔවුන්ට වටින්නේ ඔවුන් හා ලෙන්ගතුව මොහොතක් ගත කිරීම බවත් හදවත ඉතා තදින්ම දැනුණූ බව නොකියාම බැරි දෙයකි.

 

 

No Comments

Post a Comment