Manusath Derana is a charity associated with Derana media organization.

Call us +94 115300700

Blog

Manusath Derana / Education  / Providing Smart classroom technology to uplift the educational standards

Providing Smart classroom technology to uplift the educational standards

A smart classroom was donated to Gatlawa Mahagaswewa Maha Vidyalaya in the Galenbindunuwewa Education Zone of Anuradhapura District on 12th May 2023. KS Environmental, Melbourne, Australia, is providing financial support to this program, which is implemented under the Manusath Derana program to uplift educational standards in under-resourced schools. Mr. Paul Smith, Managing Director, and Mr. Susantha Aparakka, Chief Financial Officer of KS Environmental Group, pledged to provide six smart classrooms for the schools lacking teachers and resources.
Teachers, parents, and students expressed gratitude for enabling access to constantly upgrading subject knowledge and global knowledge on par with resourced schools.
Manusath Derana expects to provide the services of highly skilled teachers to these schools via this technology.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ ගැටලාව මහගස්වැව මහා විද්‍යාලයට පසුගියදා සුහුරු පන්ති කාමරයක් ලබාදෙන ලදී. අඩු සම්පත් සහිත පාසල්වල අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක මනුසත් දෙරණ වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි කේ එස් එන්වයරන්මන්ටල් ආයතනය මූල්‍ය ආධාර සපයයි. කේ එස් එන්වයරන්මන්ටල් සමුහයෙහි කළමණාකාර අධ්‍යක්ෂ පෝල් ස්මිත් මහතා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සුසන්ත අපරැක්ක මහතා ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සහ සම්පත් අවම පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර හයක් ලබාදීමට මනුසත් දෙරණ හා එක්ව සිටි.
ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන්, සම්පත් සහිත පාසල් හා සමගාමීව විෂය දැනුම සහ ගෝලීය දැනුම නිරන්තරයෙන් වැඩිදියුණු කරගැනීමට ප්‍රවේශයයක් ලබා දීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළහ.
මනුසත් දෙරණ මෙම තාක්‍ෂණය හරහා මෙම පාසල්වලට ඉහළ කුසලතා ඇති ගුරුවරුන්ගේ සේවය සැපයීමටද අපේක්ෂා කරයි.

No Comments

Post a Comment